ප්රධාන චරිත දෙකක් තමයි නිවුන් සහෝදරියන් වන නදුලි සහ සනුලි. නදුලි සහ නිසල් අතර සම්බන්ධයක් ඇති නමුත් හදිසි අනතුරකින් නදුලි මිය යයි. නදුලිට අකල් මරණයක් අත්වන්නේ ඇගේ වරදක් නිසාම තම සහෝදරියගේ මරණයට ඇය වගකිව යුතු බව සනුලි විශ්වාස කරයි. ඇය මානසිකව දුක් විඳිනවා. නදුලිගේ ආත්මය සනුලිගේ මානසික තත්ත්වයෙන් ප්රයෝජන ගෙන ඇගේ සිරුර භාර ගන්නේ නිසල් සමඟ නැවත එක්වීමේ බලාපොරොත්තුවෙන්.
Two of the main characters are twin sisters Naduli and Sanuli. Naduli and Nisal are in a relationship but suddenly after an unfortunate accident Naduli dies. Sanuli believes that she is to blame for her sister's death as it is due to her mistake that Naduli meets with an untimely death. She suffers mentally. Naduli's soul takes advantage of Sanuli's mental state and takes over her body with the hope of reuniting with Nisal.
සිංහල
English